Crear
Descargar
Obtener Plan Académico
Compartir juego
Intégralo en tu plataforma

Puedes integrar el juego en un LMS compatible con LTI 1.1 o LTI 1.3 como Canvas, Moodle, o Blackboard. De esta manera podrás guardar las puntuaciones automáticamente en el libro de calificaciones de esa plataforma.
Descargar
Has superado el número máximo de juegos que puedes integrar en Google Classroom con tu Plan actual.

Para integrar tantos juegos como quieras en Google Classroom, necesitas un Plan Académico o un Plan Comercial.

Has superado el número máximo de juegos que puedes integrar en Microsoft Teams con tu Plan actual.

Para integrar tantos juegos como quieras en Microsoft Teams, necesitas un Plan Académico o un Plan Comercial.

La descarga de juegos es una característica exclusiva para usuarios con un Plan Académico o un Plan Comercial.

Obtén ahora tu Plan Académico o Comercial y comienza a integrar tus juegos en tu LMS, web o blog.

Si lo deseas, puedes descargar un juego de prueba aquí y probar su integración:

SKA project grade iv

Test

Jugadas 1

Sobre esta actividad

grade 5

Creada por

Sri Lanka

Descarga la versión para jugar en papel

Crea tu propio juego gratis desde nuestro creador de juegos
Compite contra tus amigos para ver quien consigue la mejor puntuación en esta actividad

Top juegos

%
Anónimo
Anónimo
%
%
%
Has superado el número máximo de juegos que puedes imprimir con tu Plan actual.

Para imprimir tantos juegos como quieras, necesitas un Plan Académico o un Plan Comercial.

Imprime tu juego
SKA project grade iv
 

SKA project grade ivVersión en línea

grade 5

por Dimo Batu
1

නොරොව්වෝලේ ඉදිකළ තාප බලාගාරයේ නම යෙදෙන්නේ කෙසේද?

2

අතීතයේ ඉදිකළ විශාලතම වැව කුමක්ද?

3

වර්තමානයේ ඉදිවෙමින් පවතින්නා වූ ලංකාවේ විශාලතම ජලාශය වන්නේ,

4

අහසේ සිදුවන ස්වාභාවික සිදුවීමක් නොවන්නේ,

5

ජන ක්‍රීඩාවක් වන පංච දැමීම සඳහා යොදාගන්නේ,

6

ධාතුසේන රජු විසින් කරවන ලද ඇළක් වන්නේ,

7

" ආරන්නේ පඳුරු වටකර දලු ලන්ට " යන කවිය අයත් වන්නේ,

8

ගෙදැල්ල කරුව යොදා ගනු ලබන්නේ,

9

ගස්වල කඳන් මත වැවෙන ශාකයක් නොවන්නේ,

10

ගස්වල කඳන් මත වැවෙන ශාකයක් නොවන්නේ,

11

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන්නේ,

12

පහත ශාක අතරින් කඩොල් ශාකය තෝරන්න.

13

බිත්තර මගින් බිහිවන සතෙකු නොවන්නේ,

14

15

කොස් කල්තබා ගත හැකි ක්‍රමයක් නොවන්නේ,

16

ජාතික වෘක්ෂයක අවශ්‍යතාවය මතු කරමින් 1986 දී පාර්ලිමේන්තුවේ යෝජනා ඉදිරිපත් කළේ කවුරුන්ද?

17

පිරිමි ජුබ්බාය සහ ගැහැනු හබායා ඇඳුම භාවිතා කරන ජාතිය වන්නේ,

18

හිංදු භක්තිකයන්ගේ ජලය හා බැඳුණු සිරිතක් නොවන්නේ,

19

'' හෝ.... ගා රැල්ල බිඳේ - මුහුදේ නාදේ '' මෙම ගීතය ගායනා කරනු ලබන්නේ,

20

මෙම අනතුරු ඇඟවීමේ සංඥාව කුමක්ද?

21

රූපයේ A අක්ෂරයෙන් දක්වා ඇති කොටස වන්නේ,

22

ශ්‍රී ලංකාවට බටහිරින් පිහිටා ඇති රටවල් වන්නේ,

23

කළුතර අයිති පළාත වන්නේ,

24

ගල් ඔය මුහුදට වැටෙන්නේ කොහෙන්ද?

25

මෙම රූපයෙන් දැක්වෙන්නේ,

26

L.P. ගෑස් යනු,

27

අපේ රටේ අතීත සංදේශ කාව්‍යයක් නොවන්නේ මින් කුමක්ද?

28

'' නිවසට මගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කරනවාමයි " මෙය සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ කීවෙනි පියවර ද?

29

රූපයෙන් දැක්වෙන තරාදි වර්ගය වන්නේ,

30

මෙහි දැක්වෙන්නේ අපට සේවාවන් ලබා දෙන ආයතනයක ලාංඡනයයි. මෙම ආයතනය කුමක්ද?

31

32

අඟුරු කොක්ක භාවිතා කරනු ලබන්නේ,

33

ඊයම් කැබැල්ලකට කාන්දම් කැබැල්ලක් සමීප කළ විට,

34

අපරාධකාරයකු සොයා ගැනීම සඳහා යොදා ගන්නා සතෙකු වන්නේ,

35

පිළිස්සුණු විටක ඖෂධයක් ලෙස භාවිතා කරන ශාකයක් වන්නේ,

36

37

ශ්‍රී ලංකාවට ආවේණික ඖෂධ පැළෑටියක් නොවන්නේ,

38

පහුරු ආධාරයෙන් එල්ලී වැඩෙන ශාකයක් නොවන්නේ,

39

අපුෂ්ප ශාක යනුවෙන් හඳුන්වනු ලබන්නේ,

40

බොහෝ කාලයක් පරනොවී තිබෙන මලක් නොවන්නේ,

41

42

ජලයේ පාවෙන නෙළුම් කොළ මත බිත්තර දමන සතා වන්නේ,

43

පහත සතුන් අතරින් කුකුළාගේ රූපය තෝරන්න.

44

කතෝලික ආගමේ ප්‍රධාන ග්‍රන්ථය කුමක්ද?

45

වන්දියක් ආගමික ස්ථානය වන්නේ කුමන ආගමිකයන්ගේ ද?

46

ශ්‍රීපාදය අයත් වන්නේ,

47

මානවව ක්‍රීඩාවක් නොවන්නේ,

48

ඉඳි තන්නවල පාට වන්නේ,

49

ලෝකයේ ඇති මහාද්වීප ගණන වන්නේ,

¿Estás seguro que quieres abandonar la página?

Al abandonar la página perderás el progreso del juego.