Crear
Descargar
Obtener Plan Académico
Compartir juego
Intégralo en tu plataforma

Puedes integrar el juego en un LMS compatible con LTI 1.1 o LTI 1.3 como Canvas, Moodle, o Blackboard. De esta manera podrás guardar las puntuaciones automáticamente en el libro de calificaciones de esa plataforma.
Descargar
Has superado el número máximo de juegos que puedes integrar en Google Classroom con tu Plan actual.

Para integrar tantos juegos como quieras en Google Classroom, necesitas un Plan Académico o un Plan Comercial.

Has superado el número máximo de juegos que puedes integrar en Microsoft Teams con tu Plan actual.

Para integrar tantos juegos como quieras en Microsoft Teams, necesitas un Plan Académico o un Plan Comercial.

La descarga de juegos es una característica exclusiva para usuarios con un Plan Académico o un Plan Comercial.

Obtén ahora tu Plan Académico o Comercial y comienza a integrar tus juegos en tu LMS, web o blog.

Si lo deseas, puedes descargar un juego de prueba aquí y probar su integración:

දැනුම මිනුම

Test

Jugadas 8

Sobre esta actividad

දැනුම මිනුම සඳහා වූ ප්‍රශ්නාවලියක් මෙහි අන්තර්ගත වේ.

Creada por

Sri Lanka

Descarga la versión para jugar en papel

Crea tu propio juego gratis desde nuestro creador de juegos
Compite contra tus amigos para ver quien consigue la mejor puntuación en esta actividad

Top juegos

%
Anónimo
Anónimo
%
%
%
Has superado el número máximo de juegos que puedes imprimir con tu Plan actual.

Para imprimir tantos juegos como quieras, necesitas un Plan Académico o un Plan Comercial.

Imprime tu juego
දැනුම මිනුම
 

දැනුම මිනුමVersión en línea

දැනුම මිනුම සඳහා වූ ප්‍රශ්නාවලියක් මෙහි අන්තර්ගත වේ.

por Madhawa Wijesekara
1

ශ්‍රී ලංකාවේ එකම නාම මාත්‍රික ජනාධිපති වන්නේ

2

බස්නාහිර පළාත් පුෂ්පය වන්නේ

3

මහගමසේකරයන් විසින් රචිත ගීතයක් නොවන්නේ

4

මෙහි දැක්වෙන බස්නාහිර පලාත් ධජයේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය වන්නේ කුමන සත්වයාගෙන් ද?

5

මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමන පළාත් ධජය ද?

6

සමකය හරහා වැටී ඇති රට වන්නේ

7

ලොව මුලින්ම හිරු පායන රට වන්නේ?

8

තම රටේ සිතියම තම ජාතික ධජයට එක් කර ඇති රාජ්‍යය වන්නේ?

9

ලොව වැඩිම රටවල් සංඛ්‍යාවක් ඇති මහද්වීපය කුමක්ද?

10

ඔලිම්පික් උළෙලක් පළමු වරට ආසියාවේ පවත්වන ලද්දේ කුමන නගරයේද?

Feedback

රන් දහඩිය බිංදු බිංදු. මෙය ඩෝල්ටන් අල්විස් මහතා විසින් රචිත ගීයකි.

ලංකාවේ අග නගරය පිහිටා ඇති දිස්ත්‍රික්කය ඇත්තේ බස්නාහිර පළාත තුළයි. බස්නාහිර පළාත් කොඩිය පිලිබඳ කතා කිරීමේදී එහි සංකේන්ද්‍රීය වූ සෘජුකෝණාශ්‍ර කීපයක් දක්නට ලැබේ. කොඩියේ මැද ඇති සෘජුකෝණාශ්‍රයේ හතර කොනේ බෝ කොළ හතරක් හා සුදු පැහැති රවුම් තුනක් දක්නට ලැබේ. මෙම රවුම් වලින් එකක රන් පැහැති කුරුල්ලෙක් දක්නට ලැබේ. එයින් කළුතර දිස්ත්‍රික්කය නිරුපණය වේ. මැද රවුමේ සිටින සිංහ රුපය මගින් කොළඹ දිස්ත්‍රික්කය නිරුපණය වේ. අනෙක් රවුමේ දක්නට ලැබෙන රන් පැහැති නාගයාගෙන් නිරුපණය වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයයි. කොඩියේ හතර පැත්තේ ඇති බෝ කොළ වලින් මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ නිරුපණය වේ.

නැගෙනහිර පළාතේ කොඩියේ මාළුවා, උකුස්සා හා සිංහයා යන සත්වයින් දක්නට ලැබේ. උකුස්සාගේ රූපයෙන් සංකේතවත් වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයයි. මාළුවාගෙන් සංකේතවත් කරන්නේ මඩකලපුව වන අතර සිංහයාගෙන් අම්පාර දිස්ත්‍රික්කය නිරුපණය වේ.

දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන මෙහි ස්පාඤ්ඤ භාෂාවෙන් රටේ නමේ තේරුම "සමකය" යන්නයි, එය ස්පාඤ්ඤ නිල නාමය වන República del Ecuador (වච. "සමකය ජනරජය") වෙතින් උපුටා ගෙන ඇත.

මධ්‍යම පැසිෆික් සාගරයේ ඕෂනියාවේ මයික්‍රොනීසියා උප කලාපයේ පිහිටි දූපත් රටකි. ජාත්‍යන්තර දින රේඛාවට වඩා ආසන්නයේම පිහිටින නිසා පළමුවෙන්ම හිරු උදාවන රට ලෙස මෙම රාජ්‍යය සලකනු ලැබේ. ඔවුන්ගේ ජාතික කොඩියේද එය සංකේතවත් කර ඇත.

රටවල් 54ක් මෙම මහද්වීපයට අයත් වේ. අඳුරු මහද්වීපය ලෙස ද හඳුන්වයි.

ටෝකියෝ නුවර 1964 දී ඔලිම්පික් උළෙලක සත්කාරකත්වය දැරූ අතර එය ආසියාවේ පැවැත්වූ ප්‍රථම ඔලිම්පික් උළෙල වේ. ටෝකියෝ නගරය 2020 වසරේ දී ද ඔලිම්පික් උළෙලක සත්කාරත්වය දරන ලදී.

¿Estás seguro que quieres abandonar la página?

Al abandonar la página perderás el progreso del juego.