Froggy Jumps ජී.ඒ.වරුණි චින්තකීVersión en línea බප/පිළි/සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය,නුගේගොඩ por Waruni Chinthakie 1 "ආ" ශබ්දය සහිත වචනයකි a කැත්ත b කාරය c මිටිය 2 කෙටි ඇද පාපිල්ල යෙදුණු වචනයකි a රුවන් b කුඩය c පුටුව 3 කොම්බුව යෙදුණු වචනයක ශබ්දය වනුයේ a "ඔ" ශබ්දය b "ඇ" ශබ්දය c "එ" ශබ්දය 4 කෙටි ඉස්පිල්ල යෙදුණු වචනයක ශබ්දය වනුයේ a "ඊ" ශබ්දය b "ඉ" ශබ්දය c "උ" ශබ්දය 5 "ක" අකුරට දික් පාපිල්ල යෙදූ විට a කු b කූ c කි 6 "ම" අකුරට කොම්බුව සහිත හල් කිරීමේ ලකුණ යෙදූ විට a මේ b මෝ c මෙ 7 දෝසි යන පදයේ "ද" අකුරේ නිරූපිත ශබ්දය a ඔ b ඕ c ඖ 8 "ඓ" ශබ්දය දැක්විය හැක්කේ a කොම්බුව හා ගයනුකිත්ත යෙදිමෙනි b ගැට ඇලපිල්ල යෙදීමෙනි c කොම්බු දෙක යෙදීමෙනි 9 තෘණ යන පදයේ මුල අකුරේ ශබ්දය වනුයේ a ඖ b ඓ c ඍ 10 "ප" අකුරට කොම්බුව හා ගයනුකිත්ත යෙදූ විට a පෘ b පෞ c ප්‍ර